Wednesday, May 09, 2012

නිහඬ කල්පනා - 02



නිසල සඳ යට
නැගෙන රල පෙල
මවයි විසිතුරු
දසුන් වෙරලක
සුලග දැවටෙන
විටෙක මා ගත
නැගුනි සිහියට
මෙවැනිම සදක් යට
සමුගත් බව අප
යලි මුන නොගැසෙන්නට
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Monday, May 07, 2012

ජූරිය ඔබයි



ඇගේ උසාවියේ
පැමිනිල්ලද විත්තියද සාක්කියද 
මමම වූ කල
සාක්කිය ඇඩියාවක් ලෙස දකිද්දි
නිහැඩියාවද නිවට කමක් කියද්දි
කුමක් කරමිද යුධ වදිනු හැර
............................

Friday, May 04, 2012

බලාපොරොත්තුවෙන් ජිවත් වෙන්න.............................


තද සීත සුලං හමාවි
කුණාටු පැමිනේවි
ඒත් පොප්ලර් ගස් එහෙම්ම තියේවි......

සිත කාලෙට කොල හැලුනට
ආයෙත් කොල එනවා
කුනාටු කාලෙට ගහ හෙලවුනාට
ආයෙත් වසන්තය එනවා
සත්තමයි
එතෙක්
.......බලාපොරොත්තුවෙන් ජිවත් වෙන්න ......
..........................................................................