Sunday, December 23, 2012

බොද නොවන හීන


බොද වෙනා හීන අතරේ
බොද නොවනා එකම හීනයක් 
මකන්න දගලන මකනේ දිහා
බලාගෙන හිනාවෙවි ඉදලා
ගෙවිලා ගියපු මකනේ රොඩු ටිකට 
පිඹලා දැම්මා හයියෙන්ම......

බලාගෙන ඉදිද්දිම

මකනෙට මැකුනේ නැති හිනේ
කොලේ පිටින්ම හුලගේ ගියා

෴෴෴෴෴