Thursday, January 31, 2013

නිදහස







නිදහස සොයා ගිලිහෙන්න තතනනා
පිණි බිඳුව නොදනී නුඹ
මරු කටට මෙහෙයවනා වග නුඹ
ගුරුත්වයේ යක්ෂ බලවේගය

෴෴෴෴෴෴෴




සේයාරුව - Pathum Niroshana Sumanasena