.....................................................................................................
අදුන ගන්න බැරි දුකක් ගුලි වෙලා
- හදවත පාමුල හඩා වටෙනවා.
සනසන්නට වෙනදා එන ඔය නෙතු
- ගිනි ගෙන දැවෙමින් බලා හිදිනවා
වාවාගත මුත් කදුල නොහෙලා
- ජීවිතයට තව දුරයි සිතෙනවා
ඈතින් දිදුලන තරු එලියක් ගැන
- තවමත් මා අද සුසුම් හෙලනවා
෴෴෴෴෴෴෴෴෴෴෴
ඈතින් දිදුලන තරු කවදාවත් ලඟට එන්නේ නෑ..
ReplyDeleteඒ වුනාට බලන් ඉන්න තහනමක් නෑනේ
Deleteපිටු හතරකින් කියන්න තියෙන කතාවක් පද හතරකින් කියන එක ලොකු දක්ෂතාවයක්. දිගටම ලියන්න මල්ලී, මගේ සු'පැතුම්!
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ...............
Deleteඇත්තටම අනර්ගයි... හදවත ගැහැනෙ රිද්මය පද ඇතුලෙ තියනවා.. ආත්මය අපිට දැනෙනවා.. තව තවත් අලුත් මානයන් වෙත දිවයන්න මගෙනුත් සුබ පැත්ම් මෙන්න...
ReplyDeleteබොහෝම ස්තූතියි.....
Deleteහදවත ඇතුලෙන් නැගෙන රිද්මය හොදින් දැනෙනවා....ගොඩක් ලස්සනයි සුබපැතුම්....
ReplyDeleteස්තූතියි චන්දි අක්කේ
DeleteThis comment has been removed by the author.
ReplyDelete