හීන ලෝකෙක තනිවුන කුමාරයෙක්ගේ වලාකුළු හීන සැඩ සුලඟට හසුවන්නට මොහොතකට පෙර...................
හොරෙන් වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා ... :P
කවුද ඩෝ හොරෙන් කලේ
අම්මතසිලි එච්චර දෙයක් උනාද මේ ඩිංගට.. :O
ඒක නේන්නම්
ආයේ හම්බුනාද එහෙනම් බන් ආයේමත් ඔන්න ඕක කාට හරි දිලා දාපන් ඕක ළඟ තියනකම් කිසිවැඩක්නෑ දුන්නොත් ගත්ත කෙනාට හරි වැඩක් තියෙයි
මං කල්පනා කලේ ආයේ කාටවත් නොදි ඉන්න
කමක් නෑ ආයේ හදවත ඔයාටම ලැබුනානේ.දැන් වෙන කෙනෙක්ට දෙන්න පුළුවන් තුවාල ටික සනීප වුනාට පස්සේ
ආයේ තුවාල කරන්න කාටවත් නොදෙමි
ඩුප්ලිකේට් එකක් හදාගනින්
මොන පාට්ස්ඩුප්ලිකේට් දැම්මත් බන් හදවතයි මොළයයි ඩුප්ලිකේට් දාලා බෑ...
අඩෝ අසංකයා තොත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තද (උඹත් එක්ක ඉක්කෝලෙ හිටපු එකෙක්)
ඉස්කෝලේ හිටපු උන්ගෙන් තව අය බ්ලොග් ලියනවද, ලියනවනං ලින්ක් ටික දාපං
නම දාපන් බන්...මතක විදියට නලින් අයියා නම් ලියනවා.අපිට වඩා සීනියර් කොල්ලා
අනේ පව්..
ඒ මොකෝ ඒ
ආයෙමත් මුල ටික නොවෙනවනම් හොදයි.අයි හේට් ඉෆ් එට් බී සෝ.
ආයේ දෙන්නේ නෑනේ :D
ජිවිතයට ආදරය තිබුණොත් හොඳයි නැතත් මොකද වෙන්නේ?http://manasindiviyata.blogspot.com/
ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු කියනවනේබලාපොරොත්තු වල ඉන්ධනය ආදරයමූලිකවම තමාට තමන් ආදරය කරේ නැත්තම් මොකට බලාපොරොත්තු තියාගන්නද
මොනවා උනත් ආයේ ආව නේ.මනසින් දිවියට
nothing is better than something මම හිතන විදියට
හොරෙන් වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා ... :P
ReplyDeleteකවුද ඩෝ හොරෙන් කලේ
Deleteඅම්මතසිලි එච්චර දෙයක් උනාද මේ ඩිංගට.. :O
ReplyDeleteඒක නේන්නම්
Deleteආයේ හම්බුනාද එහෙනම් බන් ආයේමත් ඔන්න ඕක කාට හරි දිලා දාපන්
ReplyDeleteඕක ළඟ තියනකම් කිසිවැඩක්නෑ දුන්නොත් ගත්ත කෙනාට හරි වැඩක් තියෙයි
මං කල්පනා කලේ ආයේ කාටවත් නොදි ඉන්න
Deleteකමක් නෑ ආයේ හදවත ඔයාටම ලැබුනානේ.දැන් වෙන කෙනෙක්ට දෙන්න පුළුවන් තුවාල ටික සනීප වුනාට පස්සේ
ReplyDeleteආයේ තුවාල කරන්න කාටවත් නොදෙමි
Deleteඩුප්ලිකේට් එකක් හදාගනින්
ReplyDeleteමොන පාට්ස්ඩුප්ලිකේට් දැම්මත් බන් හදවතයි මොළයයි ඩුප්ලිකේට් දාලා බෑ...
Deleteඅඩෝ අසංකයා තොත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තද (උඹත් එක්ක ඉක්කෝලෙ හිටපු එකෙක්)
ReplyDeleteඉස්කෝලේ හිටපු උන්ගෙන් තව අය බ්ලොග් ලියනවද, ලියනවනං ලින්ක් ටික දාපං
Deleteනම දාපන් බන්...
Deleteමතක විදියට නලින් අයියා නම් ලියනවා.අපිට වඩා සීනියර් කොල්ලා
අනේ පව්..
ReplyDeleteඒ මොකෝ ඒ
Deleteආයෙමත් මුල ටික නොවෙනවනම් හොදයි.
ReplyDeleteඅයි හේට් ඉෆ් එට් බී සෝ.
ආයේ දෙන්නේ නෑනේ :D
Deleteජිවිතයට ආදරය තිබුණොත් හොඳයි නැතත් මොකද වෙන්නේ?
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු කියනවනේ
ReplyDeleteබලාපොරොත්තු වල ඉන්ධනය ආදරය
මූලිකවම තමාට තමන් ආදරය කරේ නැත්තම් මොකට බලාපොරොත්තු තියාගන්නද
මොනවා උනත් ආයේ ආව නේ.
ReplyDeleteමනසින් දිවියට
nothing is better than something මම හිතන විදියට
Delete