නිසල සඳට
මුහුදු රළට
සඳ එලිය වැටි දිලිසෙන වෙරල තීරයට
කරදිය පින්නෙන් හිරිගඩු පිපෙන සීතලට පෙම් බැන්දෙමි..
අද නුඹත් නැත
සඳත් නැත
වෙරළ දිලිසෙන්නේද නැත
සීතල විට උණුසුම වන්නට ඔබත් නැත්තම්
මුහුදු රළට
සඳ එලිය වැටි දිලිසෙන වෙරල තීරයට
කරදිය පින්නෙන් හිරිගඩු පිපෙන සීතලට පෙම් බැන්දෙමි..
අද නුඹත් නැත
සඳත් නැත
වෙරළ දිලිසෙන්නේද නැත
සීතල විට උණුසුම වන්නට ඔබත් නැත්තම්
තවත් මා සිටිය යුතුද????