Saturday, April 21, 2012

කොහේ ගියාද???





හොරෙන්ම ඇවිත්
තිබුනු එකම එක
හදවතත්
හොරකම් කරගෙන
කොහේ ගියාද මන්දා
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

2 comments: