Wednesday, May 09, 2012

නිහඬ කල්පනා - 02



නිසල සඳ යට
නැගෙන රල පෙල
මවයි විසිතුරු
දසුන් වෙරලක
සුලග දැවටෙන
විටෙක මා ගත
නැගුනි සිහියට
මෙවැනිම සදක් යට
සමුගත් බව අප
යලි මුන නොගැසෙන්නට
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

No comments:

Post a Comment