Tuesday, July 03, 2012

තවත් සිටිය යුතුද?????



නිසල සඳට 
මුහුදු රළට 
සඳ එලිය වැටි දිලිසෙන වෙරල තීරයට
කරදිය පින්නෙන් හිරිගඩු පිපෙන සීතලට පෙම් බැන්දෙමි..
අද නුඹත් නැත
සඳත් නැත
වෙරළ දිලිසෙන්නේද නැත
සීතල විට උණුසුම වන්නට ඔබත් නැත්තම් 
තවත් මා සිටිය යුතුද????



4 comments:

  1. සඳ නිසල වන්නේ..සිත නිසල වූ විට ය..
    රළ වුව දිලිසෙන්නී...සඳ එලිය වැටි සඳ ය....
    උණුසුමක් සොයන්නේ සිත සසල වූ විටය.....
    නුඹ සොයන "ඔබේ" උණුසුම....නම වෙනස් කරගෙනම
    ඔබ වෙත ට එනු ඇතිය..........
    තවත් නුඹ සිටිය යුතු මය......

    ReplyDelete
  2. සිටිය යුතුයි මෙයා...

    ReplyDelete
    Replies
    1. ඉන්නවා මෙයා...ඔයාලා ගොඩක් ඉන්නවනේ

      Delete