Wednesday, August 22, 2012

හිමිදිරියේ සිතුවිලි





පිණිබර හිමිදිරියක
කොළ අතු අග සැලෙන පිණිබිදුවක
හිරුගේ ඡායාවට මෙපිටින්
සොයමි මම ඔබේ රුව
දැකගන්නට නෙතු පුරා

෴෴෴෴෴෴

2 comments:

  1. කවුරු ගැනද මේ කියන්නේ හැබැවට ?

    ReplyDelete
    Replies
    1. කවුරු ගැන වෙන්න ඇතිද?

      Delete