Saturday, October 13, 2012

ආයෙමත් ඇවිත්



හොරෙන්ම ඇවිත්
තිබුනු එකම එක
හදවතත්
හොරකම් කරගෙන
කොහේදෝ පැනලා ගියපු ඔයා
මෙන්න ආයෙමත් ඇවිත්
තුවාල වෙච්ච මගේ හදවත
දොරකඩ පාමුල තියලා ගිහින්






ස්තූතියි..
විසි කරන්නේ නැතුව මට ආයේ දුන්නට
..................................

21 comments:

  1. හොරෙන් වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා ... :P

    ReplyDelete
    Replies
    1. කවුද ඩෝ හොරෙන් කලේ

      Delete
  2. අම්මතසිලි එච්චර දෙයක් උනාද මේ ඩිංගට.. :O

    ReplyDelete
  3. ආයේ හම්බුනාද එහෙනම් බන් ආයේමත් ඔන්න ඕක කාට හරි දිලා දාපන්
    ඕක ළඟ තියනකම් කිසිවැඩක්නෑ දුන්නොත් ගත්ත කෙනාට හරි වැඩක් තියෙයි

    ReplyDelete
    Replies
    1. මං කල්පනා කලේ ආයේ කාටවත් නොදි ඉන්න

      Delete
  4. කමක් නෑ ආයේ හදවත ඔයාටම ලැබුනානේ.දැන් වෙන කෙනෙක්ට දෙන්න පුළුවන් තුවාල ටික සනීප වුනාට පස්සේ

    ReplyDelete
    Replies
    1. ආයේ තුවාල කරන්න කාටවත් නොදෙමි

      Delete
  5. ඩුප්ලිකේට් එකක් හදාගනින්

    ReplyDelete
    Replies
    1. මොන පාට්ස්ඩුප්ලිකේට් දැම්මත් බන් හදවතයි මොළයයි ඩුප්ලිකේට් දාලා බෑ...

      Delete
  6. අඩෝ අසංකයා තොත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තද (උඹත් එක්ක ඉක්කෝලෙ හිටපු එකෙක්)

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ හිටපු උන්ගෙන් තව අය බ්ලොග් ලියනවද, ලියනවනං ලින්ක් ටික දාපං

      Delete
    2. නම දාපන් බන්...
      මතක විදියට නලින් අයියා නම් ලියනවා.අපිට වඩා සීනියර් කොල්ලා

      Delete
  7. ආයෙමත් මුල ටික නොවෙනවනම් හොදයි.

    අයි හේට් ඉ‍ෆ් එට් බී සෝ.

    ReplyDelete
    Replies
    1. ආයේ දෙන්නේ නෑනේ :D

      Delete
  8. ජිවිතයට ආදරය තිබුණොත් හොඳයි නැතත් මොකද වෙන්නේ?
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  9. ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු කියනවනේ
    බලාපොරොත්තු වල ඉන්ධනය ආදරය
    මූලිකවම තමාට තමන් ආදරය කරේ නැත්තම් මොකට බලාපොරොත්තු තියාගන්නද

    ReplyDelete
  10. Replies
    1. nothing is better than something මම හිතන විදියට

      Delete