Sunday, December 23, 2012

බොද නොවන හීන


බොද වෙනා හීන අතරේ
බොද නොවනා එකම හීනයක් 
මකන්න දගලන මකනේ දිහා
බලාගෙන හිනාවෙවි ඉදලා
ගෙවිලා ගියපු මකනේ රොඩු ටිකට 
පිඹලා දැම්මා හයියෙන්ම......

බලාගෙන ඉදිද්දිම

මකනෙට මැකුනේ නැති හිනේ
කොලේ පිටින්ම හුලගේ ගියා

෴෴෴෴෴

22 comments:

  1. කාලෙකට පස්සේ...

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල කිසිම ගෝ එකක් නෑනේ......

      Delete
  2. අපරාදේ....
    ඊළඟ සැරේ හුළඟට නොයන්න බරක් තියන්න
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් බර තියලා තියාගන්න හොද නෑ නොවෑ

      Delete
  3. kalekata passe ..... "sallikara makane" dakala pahala una situwillla gana godaaaak satutuiiiiiiiiiiiiiiiiiiii

    ReplyDelete
    Replies
    1. සල්ලිකාර මකනෙන් තමා :D

      Delete
  4. පණු කිව්වා වගේ හුළඟට නොයන්න බරක් තියන්න ඊළඟ පාර.
    ඒ හුලගේ ගිය හීනේ දැන් වෙන කෙනෙක් ළඟ ඇති නේද..?

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් බර තියලා තියාගන්න හොද නෑ නොවෑ

      Delete
  5. කොලේ හුලගේ ගියාට කොලේ ලියපු හිනේ තාම ඇති ඉතුරු වෙලා..

    ReplyDelete
    Replies
    1. ආයේ එකක් අදින කම්,ගියපුවා ගියාවේ

      Delete
  6. මේකට නම් මම පට්ට ලයික්.. සොසිත් ලස්සන එකක් ලියලා තිබුනා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඇ
      මේ පැත්තට මුලින්මද මංදා....

      Delete
  7. අපරාදෙ මකන්න දැගලුවෙ :D

    ReplyDelete
    Replies
    1. මකන්න දැගලුවේ මම නෙවෙයිනේ,
      මම බලන් හිටියා විතරයි

      Delete
  8. aiyoo aiyaa... simple plan 1k thiyenawane...tipex karannakoo....

    ReplyDelete
    Replies
    1. මකන්න දැගලුවේ මම නෙවෙයිනේ,
      මම බලන් හිටියා විතරයි

      Delete
  9. නොමැකෙනා සිහිනේ
    ඇයි මකන්නට වෙහෙසෙන්නෙ....
    දුටුව ඒ සිහිනේ
    බොංද වුණා පමනයි නේ...
    සිහිනයේ රැජිණියනේ...
    හනික ගෙන එන්නේ...
    මගෙ අළුත් සිහිනේ....

    ReplyDelete
    Replies
    1. මකන්න දැගලුවේ මම නෙවෙයිනේ,
      මම බලන් හිටියා විතරයි

      දැන් ඉතින් අලුතෙන්ම එකක් අදින්න වෙනවා

      Delete
  10. එහෙම යන්න කලින්.....හුස්ම ටික ඉතුරුකරල ගියානම්....ජීවත්වෙන්න......

    ReplyDelete
    Replies
    1. හුස්ම පිට කරපු නිසා වෙන්න ඇති යන්න ඇත්තේ

      Delete
  11. The finest wallpaper ! ! ! http://www.tomswallpapers.com

    ReplyDelete
  12. Have u downloaded&

    ReplyDelete