Saturday, April 21, 2012

කොහේ ගියාද???





හොරෙන්ම ඇවිත්
තිබුනු එකම එක
හදවතත්
හොරකම් කරගෙන
කොහේ ගියාද මන්දා
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

සුභ පැතුමක්



සොදුරු සිනා මවනා
දිවිමග එලි කරනා
සොදුරු සිතැත්ති
සුභ උපන්දිනයක් වේවා
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,