Wednesday, February 06, 2013

ඒ නුඹම නිසා...........



ආශ්වාසය
ප්‍රාශ්වාසය
හැම හුස්මකම දැවටෙන
ඔබේ කෙහෙරැල්වල සුවඳ

ලබ් ඩබ්
ලබ් ඩබ්
හැම ගැස්මක් එක්කම ඇහෙන
ඔබේ ලෙංගතු කටහඩ

සෑම සිතුවිල්ලකම දැවටුනු
මරණය කියන කොමාවෙන්
නවතීවීයැයි සිතාගෙන සිටින
ඔබේ මතකය

අඩු පඩු දික්කර විලිස්සාගත්
මකුළුවෙකු සේ
බොඳ කරයි දෑස
වසාලයි මනස

තරහක් නැත මරාදැමුවත්
මා
ඒ නුඹම නිසා

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

8 comments:

  1. තරහක් නෑ මා මරා දැමුවත් ඒ නුඹම නිසා.. :O
    එහෙමත් කියනවද.. btw ලස්සන කවි ටික..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ එයාම නිසා කමක් නෑ

      Delete
  2. ඒ හැමදාම කවි එපා බං....
    ලීංකෝ කතාවක්....

    ReplyDelete
    Replies
    1. මගුලක් කියනවා. බෝම අමාරුවෙන් මේකත් ගලප ගන්නෙ

      Delete
  3. අන්තිමටම උස්සල පොලවෙ ගැහුව වගේ වුනා......

    ReplyDelete
    Replies
    1. ඒ නම් මං සාර්ථකයි

      Delete
  4. හ්ම්මම්ම්මම්.....
    අඩේ මේ...මම අදමද බොල ආවේ...එන්නම් ඈ ආයි...

    ReplyDelete