Saturday, August 11, 2012

පාරමිතා






කතා කල තරු ඇස් යලිත් දකින්නට
පෙරුම් පුරමි මම බවය පුරාවට
දෙනෙත පියා ගෙන විදිමි ඔබේ රුව
යලි දිනෙක ඔය වත දකින තුරාවට


෴෴෴෴෴෴෴෴

7 comments:

  1. ඔය ඇස් අමතක වෙන්න නම් මේ ඇස් පියවෙන්න වෙයි.......

    ReplyDelete
    Replies
    1. පියවුනත් අමතක වෙන්නේ නෑ මෙව්වා සංසාර ගත බැදීම්

      Delete