Wednesday, August 15, 2012

තරු පිරි අමාවක



නිසංසල තරු රැසක්
දරාගෙන නිහඬ අහසක්
ඉකිබිදී ලොවට හොරා 
නොමැතිව පුර හඳක්...

෴෴෴෴෴෴

5 comments:

  1. කාලෙකට අහසට එන හඳට වඩා
    හැමදාම තනි රකින
    තරුව මට නම් අගෙයි :)

    ReplyDelete
    Replies
    1. තරු තියෙන්නේ දුරින් ඉදන් ලස්සන බලන්න මිස ලගට අරන් තුරල් කරගන්න නෙවෙයි

      Delete
  2. මොන බොරුද . . පුර හඳ නෑ කියලා තරු ඉකි බිඳින්නේ නෑ මොකද පුරහඳ තියෙද්දී තරුවලට කිසි කෙනෙක්ගේ ආකර්ෂනයක් නැති නිසා . . කොටින්ම පුරහඳට තරු ඉරිසියයි . . .

    ReplyDelete
    Replies
    1. හිකිස්..................සහතික ඇත්ත

      Delete
    2. ඇති යාන්තම් තේරුම් ගත්තා . . හික්ස්

      Delete