දාන්තේ මර්සිදිට පෙම් නොබැන්දා නම්
දොංග්ලාර් ඉරිසියා නොකලා නම්
ෆෙර්නාන්ද් එරෙහි නොවුවා නම්
එද්මොන් හිරේ නොගියා නම්
ෆාරියා මුන නොගැහුනා නම්
එද්මොන් මළ මිනියක තැන ගන්න නිර්භිත නොවුවා නම්
මහ මුහුදේ සැතපුම් ගානක් නිරාහාරව පිහිනන්න ධෛර්යවන්ත නොවුනා නම්
නැවෙන් පැන ගන්න උපක්රමශිලී නොවුනා නම්
ඒ සේරටම වඩා සංයමයක් විනයක් හික්මීමක් නොතිබුනා නම්

බිහි වෙයිද මොන්ත ක්රිස්තෝ...
බිහි වෙයිද ඒ වගේ ලස්සන කතාවක්
ලියන්න කතාවක් තියේවිද දියුමට
අපේ ජිවිත වලටත් ආවේ නැත්තම් රැල්ලක් දෙකක්
බිහි වෙවිද ලස්සන ජීවිතයක්
...............................
අන්න හරි.නියම කතාවක්.
ReplyDeleteස්තූතියි
Deleteela
ReplyDeleteස්තූතියි
Deleteපට්ට මචෝ (Y)
ReplyDeleteස්තූතියි මචෝ
Delete