හීන ලෝකෙක තනිවුන කුමාරයෙක්ගේ වලාකුළු හීන සැඩ සුලඟට හසුවන්නට මොහොතකට පෙර...................
හ්ම්ම්ම්ම්ම්..අපි නොදන්න දේවල් කොච්චර තියෙනවද.....
අපිව නොදැනිම කොච්චර දේවලට ඇදෙනවද
පිපාසෙන් පෙලෙනා තම පෙම්වත් මහපොලවට ඇසිල්ලක අස්වැසුමකි ඈ සොයන්නේ පලායාමයි ඈ පැතුම සුව තණමන්දිරය හැරදා
දුරින් හිද පෙම් කරසුමුදුයැයි සිතනා මහ පොලවදල රලුව බලා සිටිනු ඇතඇය එන කල්හි.වැදි පොලවේ බිඳිති විසිරි ගිය කලඅහෝ පෙමක සුව.....
මම නම් කවි දල්ලෙ ලැ .. :D
කවි නම් මොනාද ලොක්කා
කරුම දිවියෙන් ,වෙන්ව ගොස් සදහටම,මියැදෙන්න හිතෙන්නැති,ජීවිතයට වඩා මරණය,සැපක්'යැයි සිතාන............
ආයෙත් මුල ඉදන්ම එන්න වෙනවා......ජිවිතේටත්,පිණි බිඳුවටත්
අපි ලංකාවේ ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනය ගේන වෙලාවේ ඒක කරන්නම ඕන කියලා කඩේ ගියේ එකෙන් පාලකයට ඕන ඕන විදිහට අපිට කෙලවන්න පුලුවන් කියලා නොදැන.ගෑනු සීයක් එක්ක නිදිවැද්ද සතුටට පාර්ටි දාපු ගෑනු ලමයි දූෂණය කරලා හිරේ දාපු සාරුවා සුනිල් ව නිදහස් කරනු කියලා පෙලපාලි ගියේ මේ වගේ හෙට මගේ දරුවා දූෂණය කරන්නෙත් මූ හරි මූ වගේම එකෙක් කියලා නොදැන.අග්රවිනිශ්චයකාරිය ගෙදර යවන්න කියලා රුපියල් පන්සීයට අරක්කු වීදුරුවට පෙලපාලි ගියේ අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙන එකෙන් හෙට මට කෙල උනොත් මගේ ගැන බලන්න හිටි අන්තිම දේත් නැති වෙනවා කියලා නොදැන . . මේ ඔක්කෝම දේවල් ඔයා වචන කීපෙකින් ලිව්ව හැටි අපූරුයි.
අපිව මෙහෙයවන ගොඩක් දේවල් කරන්නේ මොකක්ද කියලවත් නොදැන අපි රැවටෙනවා. සමහර වෙලාවට ආපහු හැරිමක් නැති තරම් දුරට ඉස්සරහටත් යනවා.
ගුරුත්වයට අනං මනං කියන්න එපා ඈ....
අනම්මනම් කියලා බෑ මරලා දාන්න ඕනේ. ඕකා නොහිටියනම් අරුගේ ඔලුවට ඇපල් ගෙඩිය වැටෙන්නෑ. අපිට වද දෙන්නෙත් නෑ. තූ නොදකින් ඔය ගුරුත්වය
එය එසේ සිදුවූ කලසනසගමු අපි හිත..මන්ද යත්..එය,නිසාවෙන පිණි බිඳුවක්....!
පිණි බිදුවත් වටින වෙලාවක් එයි
හ්ම්ම්ම්ම්ම්..අපි නොදන්න දේවල් කොච්චර තියෙනවද.....
ReplyDeleteඅපිව නොදැනිම කොච්චර දේවලට ඇදෙනවද
Deleteපිපාසෙන් පෙලෙනා
ReplyDeleteතම පෙම්වත් මහපොලවට
ඇසිල්ලක අස්වැසුමකි
ඈ සොයන්නේ
පලායාමයි ඈ පැතුම
සුව තණමන්දිරය හැරදා
දුරින් හිද පෙම් කර
Deleteසුමුදුයැයි සිතනා
මහ පොලව
දල රලුව බලා සිටිනු ඇත
ඇය එන කල්හි.
වැදි පොලවේ බිඳිති විසිරි ගිය කල
අහෝ පෙමක සුව.....
මම නම් කවි දල්ලෙ ලැ .. :D
ReplyDeleteකවි නම් මොනාද ලොක්කා
Deleteකරුම දිවියෙන් ,
ReplyDeleteවෙන්ව ගොස් සදහටම,
මියැදෙන්න හිතෙන්නැති,
ජීවිතයට වඩා මරණය,
සැපක්'යැයි සිතාන............
ආයෙත් මුල ඉදන්ම එන්න වෙනවා......ජිවිතේටත්,පිණි බිඳුවටත්
Deleteඅපි ලංකාවේ ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනය ගේන වෙලාවේ ඒක කරන්නම ඕන කියලා කඩේ ගියේ එකෙන් පාලකයට ඕන ඕන විදිහට අපිට කෙලවන්න පුලුවන් කියලා නොදැන.
ReplyDeleteගෑනු සීයක් එක්ක නිදිවැද්ද සතුටට පාර්ටි දාපු ගෑනු ලමයි දූෂණය කරලා හිරේ දාපු සාරුවා සුනිල් ව නිදහස් කරනු කියලා පෙලපාලි ගියේ මේ වගේ හෙට මගේ දරුවා දූෂණය කරන්නෙත් මූ හරි මූ වගේම එකෙක් කියලා නොදැන.
අග්රවිනිශ්චයකාරිය ගෙදර යවන්න කියලා රුපියල් පන්සීයට අරක්කු වීදුරුවට පෙලපාලි ගියේ අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙන එකෙන් හෙට මට කෙල උනොත් මගේ ගැන බලන්න හිටි අන්තිම දේත් නැති වෙනවා කියලා නොදැන . .
මේ ඔක්කෝම දේවල් ඔයා වචන කීපෙකින් ලිව්ව හැටි අපූරුයි.
අපිව මෙහෙයවන ගොඩක් දේවල් කරන්නේ මොකක්ද කියලවත් නොදැන අපි රැවටෙනවා. සමහර වෙලාවට ආපහු හැරිමක් නැති තරම් දුරට ඉස්සරහටත් යනවා.
Deleteගුරුත්වයට අනං මනං කියන්න එපා ඈ....
ReplyDeleteඅනම්මනම් කියලා බෑ මරලා දාන්න ඕනේ. ඕකා නොහිටියනම් අරුගේ ඔලුවට ඇපල් ගෙඩිය වැටෙන්නෑ. අපිට වද දෙන්නෙත් නෑ. තූ නොදකින් ඔය ගුරුත්වය
Deleteඑය එසේ සිදුවූ කල
ReplyDeleteසනසගමු අපි හිත..
මන්ද යත්..එය,
නිසාවෙන පිණි බිඳුවක්....!
පිණි බිදුවත් වටින වෙලාවක් එයි
Delete