Sunday, February 02, 2014

හිතවතියකගෙන් ලැබුනු කව.......





සුබ පැතුමක් නාවත්
අමතක නොවු බව සිතමින්
ඉන්නට ආසයි 
මගේ බොළඳ සිත තාමත්

ආදරයක් නැත්තම්
කුමටද වෙර ගනු මෙතරම්
ඇතීන් සිටුමට ඔතරම් 
එනවද ඔබේ සිත තවමත් නුවර දැකගන්න හොරැහින්

සෙවිලි ඇදවෙයිද පියසේ 
කරුනු එය වෙයිද
සැකයේ සසල වෙනවාද යම්සේ 
සවන් වැකුනොත් මා නාදේ


෴෴෴෴෴


ඉදලා ඉදලා වේලසනින් නිදන්න ගිය දවසක,
මාව නින්දෙන් ඇහැරවපු මැසේජ් එකක්....
හිතවතියකගෙන්........ 

No comments:

Post a Comment