Wednesday, September 25, 2013

ඇය....................................






ලස්සන පිට කවරයක්,
පිටු මහ ගොඩක්,
තියෙන

පෙරවදනක්,
පිලිගැන්වුමක්,
නැති

පසුවදන ලියන්න තියෙන

පොතක්.....

කියවන්න හිත කොච්චර බල කලත්
පෙරලන්න අවසරයක් නැති

෴෴෴෴෴

6 comments:

  1. පෙරවදන කෙසේ වෙතත් පිලිගන්වුමක් නෑ කියන්නේ බලාපොරෝතුවක් තියාගන්න හොඳ හේතුවක්...

    ReplyDelete
  2. කියවන්න හිත කොච්චර බලකලත්
    පෙරලන්න අවසරයක් නැති.....(පිලිගන්වල නැහැනෙ.....පසුවදනක් ලියලම පිලිගන්වන්න...අවසර ලැබෙයි....)

    ReplyDelete
    Replies
    1. නොකියවා කොහොමද පසුවදන් ලියන්නේ?
      පෙරලන්නවත් බැරුව කොහොමද කියවන්නේ

      Delete
  3. පොත් පෙරලන්න යන්න එපා අයියා.පෙරවදන, පිලිගැන්නුම නැතත් පටුන තියෙනව නම් පිළිවෙලකට කියවගෙන යන්න.
    ලස්සනම ලස්සනයි.

    ඔයා "නොලිවු පෙම් හසුන" කියවල තියෙනවද?

    ReplyDelete
    Replies
    1. නෑනේ
      පෙරලන්න කිවේ ආයෙම කියවන්න කිවොත් කැත වගේ නිසා
      ඇත්තටම පිටු හරවන්න අවසර නෑ කියන අදහසින්


      පොත කියවලා නම් නෑ

      Delete