හීන ලෝකෙක තනිවුන කුමාරයෙක්ගේ වලාකුළු හීන සැඩ සුලඟට හසුවන්නට මොහොතකට පෙර...................
පෙරවදන කෙසේ වෙතත් පිලිගන්වුමක් නෑ කියන්නේ බලාපොරෝතුවක් තියාගන්න හොඳ හේතුවක්...
එව්වා ලෙඩ
කියවන්න හිත කොච්චර බලකලත්පෙරලන්න අවසරයක් නැති.....(පිලිගන්වල නැහැනෙ.....පසුවදනක් ලියලම පිලිගන්වන්න...අවසර ලැබෙයි....)
නොකියවා කොහොමද පසුවදන් ලියන්නේ?පෙරලන්නවත් බැරුව කොහොමද කියවන්නේ
පොත් පෙරලන්න යන්න එපා අයියා.පෙරවදන, පිලිගැන්නුම නැතත් පටුන තියෙනව නම් පිළිවෙලකට කියවගෙන යන්න.ලස්සනම ලස්සනයි.ඔයා "නොලිවු පෙම් හසුන" කියවල තියෙනවද?
නෑනේපෙරලන්න කිවේ ආයෙම කියවන්න කිවොත් කැත වගේ නිසාඇත්තටම පිටු හරවන්න අවසර නෑ කියන අදහසින්පොත කියවලා නම් නෑ
පෙරවදන කෙසේ වෙතත් පිලිගන්වුමක් නෑ කියන්නේ බලාපොරෝතුවක් තියාගන්න හොඳ හේතුවක්...
ReplyDeleteඑව්වා ලෙඩ
Deleteකියවන්න හිත කොච්චර බලකලත්
ReplyDeleteපෙරලන්න අවසරයක් නැති.....(පිලිගන්වල නැහැනෙ.....පසුවදනක් ලියලම පිලිගන්වන්න...අවසර ලැබෙයි....)
නොකියවා කොහොමද පසුවදන් ලියන්නේ?
Deleteපෙරලන්නවත් බැරුව කොහොමද කියවන්නේ
පොත් පෙරලන්න යන්න එපා අයියා.පෙරවදන, පිලිගැන්නුම නැතත් පටුන තියෙනව නම් පිළිවෙලකට කියවගෙන යන්න.
ReplyDeleteලස්සනම ලස්සනයි.
ඔයා "නොලිවු පෙම් හසුන" කියවල තියෙනවද?
නෑනේ
Deleteපෙරලන්න කිවේ ආයෙම කියවන්න කිවොත් කැත වගේ නිසා
ඇත්තටම පිටු හරවන්න අවසර නෑ කියන අදහසින්
පොත කියවලා නම් නෑ